scratch-l10n/www/about/si.json
chrisgarrity 26e3bd064d Add www resources
Add scratch-www translation resources and include in the pubished package.
2018-03-13 11:46:37 -04:00

34 lines
5 KiB
JSON

{
"about.introOne": "Scratch සමඟ ඔබට ඔබේම ක්‍රීඩාවන් සහ නොයෙකුත් දේ සකසා ගන්නට පුළුවන්. ඔබේ නිර්මාණ අනෙක් අය සමඟින් බෙදා ගන්නත් පුළුවන්.",
"about.introTwo": "නිර්මාණාත්මක චින්තනය, හේතු දැක්වීමේ හා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම වැනි 21 වෙනි සියවසේ තරුණ ප්‍රජාව සතු විය යුතු හැකියාවන් වර්ධනය කිරීමට Scratch උපකාරී වේ.",
"about.introThree": "MIT Media Lab හි Lifelong Kindergarten කණ්ඩායමේ ව්‍යාපෘතියක් වන Scratch, නොමිලේ භාවිත කිරීමට ලබා දෙයි.",
"about.introParents": "දෙමව්පියන් සඳහා තොරතුරු ",
"about.introEducators": "ගුරුවරුන් සඳහා තොරතුරු",
"about.whoUsesScratch": "Scratch කවුද භාවිතා කරන්නේ?",
"about.whoUsesScratchDescription": "Scratch නිර්මාණය කර ඇත්තේ අවුරුදු 8 සිට 16 දක්වා අයට වුනත් මේ වන විට සියලුම වයස් සීමා වල අය එය භාවිතා කරයි. ලොව වටා මිලියන ගණනක් වූ ජනතාව පාසැල්, නිවාස, පුස්තකාල ආදී විවිධ ස්ථාන වලදී භාවිතා කරනවා.",
"about.aroundTheWorld": "ලොව වටා",
"about.aroundTheWorldDescription": "Scratch is used in more than 150 different countries and available in more than 40 languages. To change languages, click the menu at the bottom of the page. Or, in the Project Editor, click the globe at the top of the page. To add or improve a translation, see the {translationLink} page.",
"about.translationLinkText": "translation",
"about.quotes": "උපුටා දැක්වීම්",
"about.quotesDescription": "The Scratch Team has received many emails from youth, parents, and educators expressing thanks for Scratch. Want to see what people are saying? You can read a collection of the {quotesLink} we've received.",
"about.quotesLinkText": "quotes",
"about.learnMore": "Scratch පිළිබඳව දැනගන්න",
"about.learnMoreHelp": "Tips Page",
"about.learnMoreFaq": "නිතර අහන ප්‍රශ්න",
"about.learnMoreParents": "දෙමව්පියන් සඳහා තොරතුරු",
"about.learnMoreCredits": "Credits",
"about.literacy": "කේතනය කරන්න ඉගෙන ගන්න, ඉගෙන ගන්න කේතනය කරන්න",
"about.literacyDescription": "පරිගණක කේතනය කිරීමේ හැකියාවන් අද වන විට සමාජ සාක්සරතාවයේ වැදගත් කොටසක් බවට පත් වී අවසන්. Scratch හරහා කේතනය ඉගෙන ගන්නා විට ප්‍රශ්න විසදීමේ හැකියාවන්, ව්‍යපෘති සැකසීමේ හැකියාවන් සහ අදහස් නිවැරදිව ප්‍රකාශනය කිරීමේ හැකියාවන් වැඩි දියුණු වනවා.",
"about.schools": "පාසල් තුල Scratch",
"about.schoolsDescription": "Students are learning with Scratch at all levels (from elementary school to college) and across disciplines (such as math, computer science, language arts, social studies). Educators share stories, exchange resources, ask questions, and find people on the {scratchedLink}.",
"about.scratchedLinkText": "ScratchEd website",
"about.research": "පර්යේෂණ",
"about.researchDescription": "The MIT Scratch Team and collaborators are researching how people use and learn with Scratch (for an introduction, see {spfaLink}). Find out more about Scratch {researchLink} and {statisticsLink} about Scratch.",
"about.spfaLinkText": "Scratch: Programming for All",
"about.researchLinkText": "research",
"about.statisticsLinkText": "statistics",
"about.support": "අනුග්‍රහය සහ අරමුදල ",
"about.supportDescription": "The Scratch project has received financial support from the following organizations: {supportersList}. See the {creditsLink} for more information. If you'd like to support Scratch, please see the Scratch Foundation {donateLink}, or contact us at {donateemail}.",
"about.donateLinkText": "donations page",
"about.creditsLinkText": "credits page"
}